විදුලිබල මණ්ඩලයේ බලාගාර සහ ග්‍රිඩ් උප පොළ වෙනුවෙන් අද (16) උදේ 6 සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවූ බව යුද හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පැවසීය.