අනුරාධපුර මධ්‍යම මහා විද්‍යාලයයේ සිසුන් දස දෙනකු අද (8) උදේ අයාලේ යන බල්ලෙකු විසින් සපා කන ළදැයි රොහල් ආරංචි කියයි.
සිසුවියෝ තිදෙනෙක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
බල්ලා මරා දැමු බවත් බල්ලාට ජලභීතිකාව ඇද්දැයි සොයා ගැනීමට හිස රෝහලට යැවීට නියමිතය.