බල්ගේරියාවයි ලංකාවයි උඩින් එක්වේ


ලංකාව හා බල්ගේරියාව අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට රජය අත්සන් තැබීය.

මෙරට සංචාරක කර්මාන්තයේ ඇතිවන වර්ධනය සළකා වැඩිවන ඉල්ලුම සපුරාලනු වස් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට අනෙක් රටවල් සමග ගුවන් සබඳතා තරකර ගැනීමේ අරමුණ ඇතිව රජය මෙම පියවරට එළැඹ ඇත.

සර්බියා ගුවන් සේවයට මෙරටට පැමිණීමට මීට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.