1995 දී ශ්‍රී ලාංකිකයන් 18 දෙනකු ට්‍රක් රියකින් හොරෙන් රැගෙන යාමෙන් මරණයට පත් කළ බල්ගේරියා මිනිස් ජාවාරම්කරුවෙක් ඇමෙරිකාවේ වොෂිංටන් අගනුවර කක්ලන්ට් හීදී අත්අඩංගුවට ගනු ලැබීය.
ව්ලැඩ්මිරෝ ට්‍රිෆිනෝ බල්ගේරියාවට පිටත් කිරීමට පෙර ඇමෙරිකා අධිකරණයේ රඳවා සිටී.
2002 සිට මිනිසුන් හොරෙන් රැගෙන ගොස් සිර දඩුවම්ද විඳ ඇති මොහු 1995 ජුලියේදී ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු හොරෙන් ඇමෙරිකාවට ගෙන 18 දෙනකු මියගොස් ට්‍රක් රිය ඇතුලේ දැඩි උණුසුම නිසා මිනිසුන් මිය ගිය පසු ඔහු ට්‍රක් රිය අතහැර බල්ගේරියාවට ගොස් ඇතැයිද කියති.