බල්ගේරියා තිදෙනා ටෙලර් සල්ලි හොරෙන් අරන්


බල්ගේරියා ජාතිකයන් තිදෙනකු ව්‍යාජ ඒටීඑම් කාඩ් 65ක්ද රුපියල් හාර ලක්ෂ පනස් දහසක්ද සමග අත්අඩංගුවට ගත් බව ගාලු පොලිසිය පවසයි.

ඔවුන් ව්‍යාජ ඒටීඑම් කාඩ් ටෙලර් යන්ත්‍රයට ඇතුළු කර මුදල් ගන්නට යද්දී බැංකුවෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිසිය එහි යන විට බල්ගේරියා ජාතිකයන් තිදෙනා  පළාගොස් මුහුදට පැන ඇතැයිද කියති.

01-_atm_201623_______ atm_20162304 atm_20162304-2 atm_20162304-3