ශ්‍රී ලංකා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන පිරිනැමීමේ උත්සවය නොවැම්බර 24 වැනි දා ජනපතිගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
බලශක්ති කාර්යක්ෂමතා සම්මාන 2105, බලශක්ති සේවා සමාගම් සම්මාන, වසරේ බලශක්ති කලමනාකරු සහ තිරසාර බලශක්තිය උදෙසා සිය වෘත්තීය ජීවිතය තුළ සිදු කළ දායකත්වයේ ඇගයීම් සම්මානය අය අංශ හතර යටතේ සම්මාන පිරි නැමෙයි.



