බලයෙක් ගෙනාවොත් ගාස්තුව බාගයයි


බලයකු ද රැගෙන ආවොත්  ගාස්තුවෙන් අඩක් අය කරන ගණිකා නිවසකට ගිය පොලිස් උපාය දුතයකු මඟින්   එහි කලමණාකරු ද  19 හැවිරිදි  තරුණියක ද ( සිව් මස් ගැබිනියකි) ත්‍රිරෝද රියැදුරෙක් ද මාතර පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබුහ.

ගාස්තුව රුපියල් දෙදාහකි.