බලපිටියෙන් මුහුදු ගිය ධීවරයන් 11 දෙනකුගේ සිරුරු අද උදේ වනවිට වෙරළට ගොඩ ගසා තිබූ බවත් තවත් සිරුරු කිහිපයක් ඈත පෙනෙන බවත් ධීවරයෝ කියති. බලපිටියෙන් මුහුදු ගිය 16 දෙනකු මියගිය බව කලින් වාර්තා විය