බලපිටිය රැස්වීමට පොලිසිය පැනලා


කොස්ගොඩ පැවති බලපිටිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේ රැස්වීමකට කඩා වැදුණු කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් රුහුණු ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් අරුණ ද සොයිසා මහතාට පහරදී ශබ්ද විකාශන යන්ත්‍ර අත් අඩංගුවට ගෙන ඇතැයි කියති.

පහර කෑමට ලක්වූ ලේකම්වරයා බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.