විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලපිටියේදී එල්ල කළ මැර තර්ජනයට විරෝධය පළ කරමින් බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු අද කළු පටි පැළඳ රැස්වීමට සහභාගී වූහ.
ගාලු දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ද ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පාරේ වාඩිවී උද්ඝෝෂණයක් ඇරැඹූහ.
(ඡායාරූප යසස් පී මෙන්ඩිස්)
(ඡායාරූප දීපාල් සිල්වා)