බලපල්ලා මාත් උඹලාගේ සනුහරේමයි


පිලිපීනයේ දවාඔ සත්ව උද්‍යානයේ  ඔරංඋටං ජෝඩුවක් වෙසෙන කූඩුවක් අසලට සමීපවන සංචාරකයකුට පසුගිය 16වැනිදා අපුරු සිදුවීමකට මුහුණ පෑමට සිදු විය.

ඔහු අසලට ලංවන ඔරංඋටං  සංචාරකයා ඇද සිටීන ටී ෂර්ටය ගලවා ගනි. දැඩි උත්සාහයකින් පසුව බැනියම ඇඟ ලා ගන්නා ඔරංඋටං ජයග්‍රාහ විලාසයෙන් පියවර මනී. තවත් සංචාරකයකු වීඩියෝ කැමරාවේ මේ ජවනිකාව වීඩීයෝ කළේය.