බලන් කොලොම්පුර වෙසක් අසිරිය


කොළඔ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම තොරණ හා වෙසක් සැරසිලිවලනි අලංකාරවත් වී තිබිණි. දෙමටගොඩ, පෑලියගොඩ, රාජගිරිය, කොළඹ කොටුව මැණින් වෙළෙද පොළ අසල හා  කිරිබත්ගොඩ  වෙසක් තොරණ සිකුරාදා (24) සවස විවෘත කැරිණි.

‘කෝසල මල්ලිකා‘ කතාව තොරණනින් නිරූපනය කෙරෙයි.

විවෘත කළ අවස්ථාවේ සිට විශාල පිරිසක් එවා නැරඹීට එති. ඒ අවට දන්සල් කිහිපයක් ද සංවිධානය කැර තිබිණි. මේ නිසා නුවර පාරේ දැඩි වාහන තදබදයක් ඇති විය.

කොස්ගස් හන්දිය වෙසක් තොරණ

කොළඹ මැනින් වෙළෙඳ පොළඅසල වෙසක් තොරණ

පෑලියගොඩ නවලෝක වෙසක් තොරණ

දෙමටගොඩ ක්ෂාන්තිවාදී ජතකය 

රාජගිරිය ප්‍රාකෘති කතා වස්තුව