කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ නවම් පෙරහරේ දෙවන හා අවසන් පෙරහර අද වීථි සංචාරය කෙළේය. ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර නා හිමියන්ගේ අනුශාසනා පරිදි 35 වැනි වරට මෙවර පෙරහර පැවැත්වේ.