බලංගොඩ නන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්


(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලංගොඩ  නන්පෙරියල්  රක්ෂියේ   ⁣අද (13) දා රාත්‍රියේ  ගින්නක්  හටගෙන ඇති බව ප්‍රදේශවාසිහු පවසති.

ප්‍රදේශයට මේ  දිනවල  පවතින වියළි  කාලගුණය  සහ තඳ  සුළං  හේතුවෙන්  ගින්න  රක්ෂිතය පුරා තවදුරටත් ව්‍යාප්ත වී  තිබෙන බව ඔවුහු කියති.