අද වප් පොහෝදා කැළණිය,මහනුවර ,අනුරාධපුර,කතරගම මහියංගනය ඇතුළු ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර සුදු වතින් සැරැසුණු සැදැහැවතුන්ගෙන් පිරී ගියේය.
කැළණි රජ මහා විහාරයට අලුයම් කාලයේ සිට වන්දනාකරුවෝ ආහ.කතරගමද එසේම විය.
(ඡායාරූප ලාල් එස් කුමාර)
(ඡායාරූප කේ ඩි දේවප්‍රිය)