අශෝක අභයගුණවර්ධන ලියූ මෛත්‍රී ජනපති වීමේ සැඟවුණු කථා ඇතුළත් ‘යුග පෙරළිය‘ කෘතිය එළිදැක්වීම අද(23) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, වාසුදේව නානායක්කාර ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගිවූහ.








