බර්ලින් කඨිනෙට ලංකාවෙන් සඟරුවන


බර්ලින් බෞද්ධ විහාරයේ කඨින පිංකම පසුගිය සති අන්තයෙදී එම විහාරස්ථානයේදී පැවැත් විණි. විහාරාධිපති ශාන්ත රක්ඛිත හිමියන්ගේ ආරාධනයෙන් ශ්‍රි ලංකාවේ සිට හා තායිලන්තය ජර්මනිය ඉතාලියෙන් මේ සදහා භික්ෂුන් වහන්සේලා වැඩම කළහ.