බර ඉසිලීමේ සංගමයේ මුල් පුටුව පේෂලට


මාර්තු මස 31 වැනිදා ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේදී පැවති බර ඉසිලීමේ සංගමයේ නිළවරණයෙන් පේෂල ජයරත්න මහතා සභාපති ධුරයට පත්විය. පූර්ණ කාහිංගල මහතා එහි ලේකම් ධුරයට නිතරගයෙන් පත්විය.

 

සභාපති :- පේශල ජයරත්න
ලේකම් -: පූර්ණ කාහිංගල
නියෝජ්‍ය සභාපති -: එස්. ඒ. විජේවික‍්‍රම
උප සභාපතිවරු : -කේ. ඞී. ලියනගේ, ඩබ්. ඒ. තමීල්, පාලිත කුමාර, අයි. පී. නන්දසේන
භාණ්ඩාගාරික -: කේ. ඒ. කුමාරදාස
උප භාණ්ඩාගාරික -: නිහල් කුමාර
උප ලේකම් -: ගිහාන් කුරුප්පු

(**)