බඹරු බල්ලාටත් අනිති


හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කොටගල රෝහල අසල ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් නව දෙනෙක් කොටගල රෝහලට ඇතුළු කරනු ලැබූහ.

ජාඇළ සිට නුවරඑළි ගොස් එමින් සිටි මේ පිරිස සමඟ සිටි සුරතල් බල්ල ද මේ ප්‍රහාරයට ලක්විය.  

436

437  438