බඹරු පහළොවකට අනිති


 මස්කෙළිය ලක්ෂපාන තේවත්තේ වාලවලේ කොටසේ තේ දළු නෙළමින් සිටි සේවිකාවන් 15 දෙනෙකුට අද (27) බඹර ප්‍රහාරයක් එල්ල විය.

අට දෙනෙකේ රෝහලට ගොස් ප්‍රතිකා ලබා ගත්හ.