බඹර කැළක් අද දහවල් ගල්ගමුවේ කඩයක වදයක් බැන්දාහ.
කඩ හිමියාද බඹරුන්ට ඉඩ දුන්නේය.
මිනිත්තු 20 කට පසු යළිත් බඹරු පියඹා ගියහ.