
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නොරෝච්චෝල නිර්මලපුර දළුව ප්‍රදේශයෙ බඹර ප්‍රහාරයකට ලක්වු දෙදරු පියකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ දළුව නිර්මලපුර පදිංචි දෙදරු පියකු වු ඒ නෙවිල් ප්‍රනාන්දු නැමැත්තෙකි.
තම සොහොයුරාගෙ ඉඩමේ රැදි සිටියදී මෙසේ බඹර ප්‍රහාරයට ලක්වි ඇති බව බවත් බඹරුන් 500 ක පමණ වටකර ගනිමින් දෂ්ඨ කර ඇති බව ඥාතිහු පවසති.

