උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර ඇති ඓතිහාසික ආරුක්කු නවය පාලම නැරඹීමට ගිය විදෙස් සංචාරකයන් දස දෙනකුට හා ඒ අසල රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකුට බඹරුන් දෂ්ඨ කර ඇතැයි ඇල්ල පොලිසිය කියයි.
පොලිස් කොස්තාපල්වරයා ඇල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.

