බම්බලපිටියෙයි මැතිසබ පාරෙයි වාහන තදබදයක්


රිය අනතුරක් නිසා බම්බලපිටියේ ද, විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු පාරේද දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය කියයි.

ඇමති ඩිලාන් පෙරේරාට එරෙහි එක්සත් ජාතික පක්ෂයෙන් ගෙනා විශ්වාස භංගය විවාධයට ගැනීමත් සමග ඔහුට සහාය පළකරන ආධාරකරුවෝ විරෝධතාවක් ඇරැඹූහ.