බඳින තුවක්කුව පීසී රෝහලට යවයි


වැල්ලවාය බුදුරුවගල දී බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් වැල්ලවාය පොලිසියේ කොස්තාපල්වරයකුගේ පාදයකට තුවාල වී ඇතැයි පොලීසිය කියයි.