වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිදුව ඇතැයි කියන දූෂණ සිද්ධීන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශන කණ්ඩායමක් යොදවා ඇතැයි එම රෝහල් ආරංචි කියයි.
ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයේ අතුරු වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ට යොමු කර ඇති බවත් දැනට එහි වෛද්‍යවරයෙක් තාවකාලිකව මහරගම පිළිකා රෝහලට මාරු කරනු ලැබ ඇති බවත් කියැවේ.

