බන්ධනාගාර කොරෝනා පොකුර 156 ට නගී


(ජයන්ත සමරකෝන්)
 
බන්ධනාගාර කොරෝනා පොකුර අද වන විට ආසාදිත රැඳවියන් හා නිලධාරින් 156 කට ආසන්න බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කාන්තා රැඳවියන් 150 ක් ද , නිලධාරින් 6 දෙනෙකු ද මේ අතර වන බව බන්ධනාගාර රෝහල සඳහන් කරයි.

වැලිකඩ කාන්තා රැඳවියන් 90 ක් , පිරිමි 22 ක් ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සිව්දෙනකු ද , පැරණි බෝගම්බර හා දුම්බර බන්ධනාගාර වලින 32 ක්, කුරුවිට හා මාතර බන්ධනාගාර වලින් 2 දෙනෙකු මේ අතර වෙති.

ආසාදිත නිලධාරින් වාර් තා වන්නේ වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාර වලින් බව වාර් තා වේ.