අයවැයේ ක්‍රියාත්මක කරන නොකරන දේ අඩංගු කර සංශෝධන අයවැයක් ලබන ජනවාරියේ ඉදිරිපත් කරන ලෙස එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බනදුල ගුණවර්ධන මහතා (23) පෙරවරුවේ බොරැල්ලේ එන්.එම් . පෙරේරා අනුස්මරණ ශාලාවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී පාවසීය.



