හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය බිරිඳ හා දරුවන් සමග අද දහවල් චීනය බලා පිටත්ව ඇති බව වාර්ථා වෙයි.
ඔවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 868 දරණ ගුවන් යානයෙන් අද දහවල් 12.30 ට පමණ ප්‍රභූ පර්යන්තයෙන් පිටත් වුහ.