බදුල්ලේ එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ කැපීපෙනෙන උපහාසාත්මක අංගයක් වුයේ ගිනිදේවී වන්නමයි.
රුපියල් 50 ක පොල්ගෙඩියක් සුරතේද විදුලි බල්බයක් බෙල්ලේ දරමින් ‘‘ගිනිදේවීය‘‘ ( විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරචිචි මහත්මිය) පන්දම් එළියෙන් ගමන් කළාය.