කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් ගත් විශේෂ දුම්රියක නැරඹුම් මැදිරිය කොටගල හා තලවාකැලේ අතර 113 සැතපුම් කණුව අසළදී පීලි පැනීම නිසා උඩරට දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය බලධරයෝ කියති.