මහමෙවුනාව භාවනා අසපුව බදුල්ලේදී ඉන්දියා සම්භවයක් ඇති ශ්‍රී ලාංකික දෙමළ ජනයාට බුද්ධ ධර්මය පිලිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණෙන් සදහම් වැඩ සටහනක් පැවැත්වීය.
මේ සඳහා ලොකු කුඩා බොහෝ පිරිසක් සහභාගී වුහ.මෙහිදී දෙමළ භාෂාවෙන් ධර්මදේශනා පැවැත්විණි.
දෙමළ බසින් ධර්ම සාකච්ඡා ද පැවැත්විණි.සරල භාවනා විධි සහ ඒ මඟින් ජිවිතයට ලබාගතහැකි ඵල ප්‍රයෝජන පිළිබඳවද පැහැදිලි කරද්දී සහභාගිවූ සියලුම දෙනාට ශ්‍රී සද්ධර්මය පිලිබඳ තොරතුරු ඇතුළත් දෙමල භාෂාවෙන් රචිත සදහම් පොත්ද බෙදාදෙනු ලැබිය.





