බදුල්ල දිස්ත‍්‍රීක්කයේ ඡන්ද මධ්‍යස්ථාන 516 ක දී ඡන්දය විමසීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම ඇරැඹිණි.
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයය, බදුල්ල විහාරමහා දේවි විද්‍යාලයය සහ බදුල්ල කච්චේරියේ ස්ථාන 71 ක දී ඡුන්දය ගණන් කෙරෙයි
ඡන්ද ගණන් කිරීම පස්වරු හයට ආරම්භ වන බදුල්ල දිස්ත‍්‍රික් තේරිම් බාර නිලධාරී රෝහණ කීර්ති දිසානායක මහතා කියයි.



