බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ගොඩගසා ඇති නගර සභාවේ කුණු කන්දේ තෙදිනක් පුරා පවතින ගින්න නිවීමට ජනපති උපදෙස් මත ගුවන් හමුදා සහාය ද ලබාගැනීම පියවර ගෙන ඇතැයි ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා කියයි.
ගින්න නීවිමට අවශ්‍ය ජලය මහියංගන ලොග්ගල්ලා ඔයෙන් රැගෙන එන බව ගුවන් හමුදාව කියයි.
ජායාරූප - ප්‍රසාද් රුක්මාල්

![20161011_123136_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161011_123136_resized1.png)
![20161011_114645_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161011_114645_resized1.png)
![20161011_115739_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161011_115739_resized1.png)
![20161011_122638_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161011_122638_resized1.png)
![20161011_123126_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161011_123126_resized1.png)
![20161011_115654_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161011_115654_resized1.png)
![20161011_120622_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161011_120622_resized1.png)
