බදුල්ලේ මරණ 7යි. තව පිරිසක් ආගිය අතක් නෑ


නාය යාම්වලින් බදුල්ලේ ගල්කන්ද, රිල්පොළ හා හෑගොඩ හත් දෙනකු මියගොස් ගෙවල් 5ක තව පිරිසක් ආ ගිය අතක් නැතැයි සහන සේවකයෝ කියති.

ගල්කන්ද මරණ 2ක්ද , හෑගොඩ 2 ක් හා රිල්පොළ මරණ 3ක්ද වාර්තාවේ.

61 79 83