බදුල්ලේ ඡන්ද ප්‍රතිශතය අඩුයි


අද පෙරවරු 11.00 වන විට  ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය  බදුල්ලේ 30% සහ මොණරාගල 40% ක් වූ බව මැතිවරණ ආරංචි මාර්ග කියයි.