බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ගොඩගසා ඇති නගර සභාවේ කුණු කන්ද තෙදිනක් පුරා ගිනිගනිමින් පවතින බවත් ගින්නෙන් පැතිර යන මීතේන් මිශ්‍ර විස දුම නගරය පුරා පැතිර යාම හේතුවෙන් අවට පාසල් වසා දැමීමට තීරණය කළ බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පියදාස රත්නායක මහතා පැවසීය.
බදුල්ල විහාරමහා දේවී බාලිකා විදුහල,ධර්මදුත මහ විදුහල, ඌව මහ විදුහල, අල්අදාන් විදුහල, දෙමළ මහ විදුහල එලෙස වසා දැමු පාසල් වේ. එම පාසල් ඔක්තෝබර් 17 වැනි සඳුදා යළි විවෘත කිරිමට නියමිතය.
ජායාරූප - ප්‍රසාද් රුක්මාල්
ජායාරූප - ප්‍රසන්න පත්මසිරි





![20161010_074012[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161010_0740121.png)
![20161010_074022[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161010_0740221.png)
![20161010_074349[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161010_0743491.png)
