බදුල්ලේ ගමන් බිමන් පරිස්සමින්


පවතින වර්ෂාවත් සමග බදුල්ල - කොළඹ, බදුල්ල - නුවරඑළිය ඇතුළු මාර්ග කිහිපයක ගමනාගමනයේදී සැලකිලිමත්වන්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.