පවතින වර්ෂාවත් සමග බදුල්ල - කොළඹ, බදුල්ල - නුවරඑළිය ඇතුළු මාර්ග කිහිපයක ගමනාගමනයේදී සැලකිලිමත්වන්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
බදුල්ල - කොළඹ මාර්ගයේ දෙමෝදර අසලදී බ්‍රහස්පතින්දා රාත්‍රියේ පාරට ගල් පර්වතයක් හා පස් කඳු කඩා වැටීමෙන් එහි ගමනාගමනය කටයුතුවලට බාධා සිදුවිය.






