බදුල්ලේ කොළ මැයි රැලිය


එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක හරීන් ප්‍රනාන්දු, රුවන් විජයවර්ධන, ඌව පළාත් සභා මන්ත්‍රී කේ. වේලායුදන් ඇතුළු ආරාධිතයෝ බදුල්ල රෝහලට අසල සිට විල්ස් ක්‍රීඩාංගනයේ මැයි රැලියට ගියහ.