බදුල්ලේ හිඟුරුගමුව, උදයගම ඇතුළු ගම් කිහිපයක වැසියෝ බීමට ජලය ඉල්ලා අද (18) බදුල්ල ජල සම්පාදන මණ්ඩලයේ පොම්පාගාරය අසල උද්ඝෝෂණයක් පැවැත්වූහ.
නල ජල සබඳතා ඇතත් දින 10ක සිට ජලය නොලැබුණු බවත් බවුසර මගින් ජලය බෙදා දෙන නමුත් එය ප්‍රමාණවත් නොවන බවත් වැසියෝ කියති.