බදුගම අගුලු අරී


 

මින් පෙර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කරන ලද මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුගම නව ජනපදය අද (06) සිට හුදෙකලා තත්ත්වයෙන් මුදාහරින බව කෝවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.