බදින්න බෑ කිව්වම කුණුහරුප එස් එම් එස් යවලා


විවාහ යෝනාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පළාගල  සංවර්ධන නිලධරයකු පළාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ අපදා සහන සේවිකාවකට (28) එස් එම් ඒ පණිවුඩ යැවී යැයි අනුරාධපුර පොලීසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

2013 ජනවාරියේ සිට ඔහු මේ කුණුහරුප පණිවිඩ ඇයට යවා ඇත්තේ හමුදා  සෙබළකු හා පරසන්ගස්වැව පදිංචිකරුවකුගේ නමින් ලබා ගත් සිම් කාඩ්පත්වලින් බවත් පොලීසිය පවසයි.