බදාදා රජයේ නිවාඩු


ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  ප්‍රධානත්වයෙන්  ගාලු මුවදොරදී  දිව්‍ය පුජාව පැවැත්වෙන බදාදා (14) රජයේ හා බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කැර ඇතැයි  රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

හය වැනි ජුවාම් පාප් තුමාද දෙවැනි ජුවාම් පාවුළු මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණියහ.