බත්තරමුල්ලේ වාහන තදබදයක්


පාසැල් සිසුන් රැගත්  පෞද්ගලික බසයක්  කැබ් රියක හැපීමෙන් කැබ්රියේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත  කළ බව පොලීසිය කියයි.

අද අළුයම සිදු වු මෙම අනතුරින් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් හට ගත්තේය.