බත්තරමුල්ලේ මල් වෙඩිල්ලකට බය වෙලා


බත්තරමුල්ලේ ගම්මඩුවක මල්වෙඩිල්ලක් පත්තු කිරීමේදී විශාල හඬක් ඇසුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.  ආරංචිය පැතිර ගියේ හමුදා කඳවුර පැත්තේ විශාල පිපිරුමක් සිදු වූ බවයි.