බත් පාර්සලය රුපියල් 50ට


බත් පාර්සලයක මිල   රුපියල් 50 දක්වා අඩු කිරීම සඳහා  අමාත්‍යංශය හරහා  ලබන සතියේ සිට වැඩ පිළිවෙළක් සකස් කරන බව ආහාර සුරක්ෂිතතා ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා  දඹුල්ලේදි පැවසීය.

මුලික පියවර කොළඹ නගරයෙන් අරඔන බවත් රුපියල් 50ට කෑම පාර්සලය අලෙවි කිරිමේදී නිෂ්පාදකයාට රුපියල් අටක ලාභයක් ඇති බවත් ඇමැතිවරයා කීය.