බණ්ඩාරවෙල දුම්රිය පාරේ අදත් ලොරියක්


බණ්ඩාරවෙල කොළතැන්නේ දුම්රිය පාරට ලොරියක් ධාවනය වීම නිසා දුම්රිය ගමන් අඩාල විය.

දියතලාව බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් පාරට මීට පෙර අවස්ථා ගණනාවකදීම බස් කිහිපයක්ම ඇතුළු වුවත් දුම්රියක් නොපැමිණිම නිසා අනතුරක් සිදු වුයේ නැත.