බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවට නඩුවක්?


ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ  සම්මන්ත්‍රණයකට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙන් කැර තිබියදී  එය අවලංගු කිරීමට  අධ්‍යක්ෂ බන්ධුල ඒකනායක  මහතා හදිසියේ ගෙන ඇති තීරණයකට එරෙහිව නඩු පවරන බව  ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල්  ජයසුරීය මහතා කියයි.