බණ්ඩාරගමදී දොඹකරය කරණමක් ගසයි


බණ්ඩාරගම සමුපකාර ගොඩනැගිල්ල අසල දී අද (26) පස්වරුවේ දොඹකරයක් අනතුරට ලක්වීමෙන් රියදුරු තුවාල ලැබූ බව පොලිසිය කියයි. 

ඉදිකිරීම් ස්ථානයක වැඩ සඳහා පැමිණි රිය අනතුරට ලක්වී ඉහළට එසැවුණු පසු විදුලි රැහැන් පද්ධතියේ ද ගැටී ඇතැයි කියති.

20160726_183217 20160726_183308 20160726_183353